2 sources
ඉන්දියාවට පනින්න ගිය 13ක් අත්අඩංගුවට
මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 13දෙනෙකු නැවත මෙරටට හරවා එවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පිරිස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සාහ දරා ඇති අතර එහිදී ඉන්දීය රේගු නිලධාරීන් විසින් ඔවුන් නැවත මෙරටට හරව
