3 sources
අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක මුදලක් අද (23) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
