ජපානයේ නගෝයා හිදී එළඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රිකට් කණ්ඩායම් සඳහා තරු පහේ හෝටල් පහසුකම් ලබාදීමට නොහැකි බව සංවිධායකයන් නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ
සාමාන්‍යයෙන් විදේශ තරග සංචාරවලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරු පහේ හෝටල් නවාතැන් හිමිවීම අනිවාර්ය සිරිත් විරිත් අතර පැවතියද, තරග පැවැත්වෙන නගෝයා නගරයේ එවැනි උසස් මට්ටමේ හෝටල් සීමිත වීම හේතුවෙන් මෙවර එම පහසුකම ලබාදීම ගැටලුසහගත වී තිබේ. ටෝකියෝ හෝ ඔසාකා යන නගරවල ඇති තරු පහේ හෝටල්වල ක්‍රීඩකයන් නවාතැන් ගතහොත්, එතැන් සිට ක්‍රීඩාංගණය වෙත පැමිණීමට බුලට් දුම්රියෙන් පැය එකහමාරක පමණ කාලයක් ගතවේ.
Summarised from Gossip Lanka News
People- ඉරාන් වික් රමරත්න2
- රාජීව් ශුක්ලා2
Organisations- ආසියානු ක්‍රිකට් කවුන්සිලය4
- ඉන්දීය ක්‍රිකට් ආයතනය3
- Sri Lanka Cricket2
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ
Places- Bangladesh2
- Sri Lanka2
- නගෝයාහිදී2
- මැලේසියාව2
- ජපානයේ2
- ටෝකියෝ2
- හොංකොං2
- India2
Keywords- හෝටල්2
- තරු2
- පහේ2
- ක්‍රීඩකයන්ට
- පැවැත්වෙන
- කණ්ඩායම්
- ක්‍රීඩා
- පහසුකම්
- උලෙළට
- උලෙළේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage