2 sources
අපි 22 ගේන්නේ ඒකාධිපති වෙන්නවත් මර්දනය කරන්නවත් නොවේ උසාවි කාර්යක්‍ෂම කරන්නයි
නඩු ඉක්මනින් අසා දූෂිතයන් අධිකරණය ඉදිරියට පමුණුවන එක ඒකාධිපතිත්වයද? අපි මේ 22 වැනි සංශෝධනය ගෙන එන්නේ ඒකාධිපති වෙන්නවත් මර්දනය කරන්නවත් නොව ඉක්මණට නඩු අහලා ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරන්නයි යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර
