2 sources
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
