- පානදුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.එලෙස ඝාතනය කර ඇත්තේ, 29 හැවිරිදි තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මුදල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.පොලීසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 54 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩගුවට ඇති බවය.ඊයේ රාත්‍රී පානදුර දකුණ, වලාන පාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත.
- පානදුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස ඝාතනය කර ඇත්තේ, 29 හැවිරිදි තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මුදල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
Summarised from News First - සිංහල
Organisations- Sri Lanka Police
- දකුණ පොලිසිය
- රෝහල
Places- පානදුර3
- කඹුරුගමුව2
- වලාන පාර2
- පානදුර දකුණ පොලිස් වසමේ
- තුඩැල්ල
Keywords- ප්‍රශ්නයක්
- පුද්ගලයෙක්
- පුද්ගලයෙකු
- හැවිරිදි
- පොලීසිය
- මියගොස්
- අඩගුවට
- ඝාතනය
- සල්ලි
- කෙරේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage