9 sources
ශ්‍රී ලංකා - පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය අදින් ඇරඹෙයි (VIDEO)
උද්වේගකර ක්‍රිකට් තරඟාවලියක උණුසුම විඳ ගැනීමට ඔබට අද සිට අවස්ථාව හිමි වනවා. ලොව ප්‍රබලතම සහ සටන්කාමී කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර 20 යි 20 තරඟාවලිය අදින් ආරම්භ වීමට නියමිතයි.හැමදාමත් ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ අංක එකේ නාලිකාව වන සියත අප මෙවරත් ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ නිල විකාශක ලෙසයි කටයුතු කරනු ලබන්නේ. [...]
