3 sourcesTrending
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාද
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම, මුලතිව්, පොළොන්නරුව හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් එම නිවේදනය අදාළ වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ
