බහාලුම් 323 ගැන විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමට තීරණයක්
කොළඹ වරායෙන් බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එම විමර්ශන කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර ඇත.
කොළඹ වරායෙන් බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එම විමර්ශන කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර ඇත.
කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම ප. එසේම මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage