ආසන පටි පැලඳීමේ නීතියට අනුගත වෙමින් ජීවිත රැකගන්න
ලංකා ඔටෝමොබයිල් සංගමය සියලු මගීන්ගෙන් ඉල්ලයි අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල සියලුම මගීන් ආසන පටි පැලඳීම ඊයේ (20 දා) සිට අනිවාර්ය කරමින් රජය මගින් පනවා ඇති නීතියට අනුගත වෙමින් කටයුතු කර සිය ජීවිත ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ලංකා ඔටෝමොබයිල් සංග
