ගෝලීය තීරු බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඊයේ (21) අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම බදු අනුපාතය 10%ක් වන බවය. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම බදු පනවනු ලැබීය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story