2 sources
අකුරේගොඩ ඝාතනය- දෙවැනි වෙඩික්කරු ගැන හෙළි වූ දේ.
- අකුරේගොඩදී නිතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු තවත් මනුෂ්‍ය ඝාතන,කොල්ලකෑම් ඇතුළු සිද්ධි 10 කට සම්බන්ධ බව විමර්ශනවලදි අණාවරණ වී තිබේ.පොලීසිය සඳහන් කළේ සිද්ධි අතර, මත්ද්‍රව්‍ය ජාවාරම, ස්ත්‍රී දුෂණය වැනි සිද්ධිද වන බවයි.දකුණු පළාතේ එම අපරාධ සිදුව ඇති බවද පොලීසිය පවසයි.
