ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 6.5% කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඇමරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වනවා. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සීයට 7.79% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ, අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් [...]
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 6.5% කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඇමරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වනවා. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සීයට 7.79% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ, අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන් වී තිබෙනවා.
Summarised from Dasatha Lanka News
Places- ඇමරිකානු ඩොලරය
- ඇමෙරිකානු
- ෙරිකාව
- Iran
- අමෙ
Keywords- බොරතෙල්2
- වර්ගයේ2
- ඉහළට2
- ගොස්2
- මිල2
- බ්‍රෙන්ට්
- වෙළෙඳපොලේ
- වෙළෙඳපොළේ
- බැරලයක්
- යළිත්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage