4 sources
රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය වන අද (19 ) විවාදයට ගැණුනු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය (130) වැඩි ඡන්ද 94 කින් සම්මත විය.
