Marina-frontහි පිහිටි Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්, ඇත්තටම ඒකට හේතුව මොකක්ද?
කොළඹ වරාය නගරයට (Port City) ඇතුළු වීමේදී පළමුවෙන් ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන සුවිශේෂ ස්ථානය පිළිබදව මේ දිනවල දේපළ වෙළෙඳපොළේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එලෙස ඉදිවනුයේ, Prime Group පුද්ගලික සමාගම සහ Melwa පුද්ගලික සමාගම එක්ව ඉදි කරන Prime Marina ව්‍යාපෘතියේ දෙවන අදියර වන Prime Marina 2 කොටසයි. මෙහි විශේෂත්වය වනුයේ මෙය පිහිටි ස්ථානයයි. [...]
