කටුගස්තොට හා ගාල්ලේ වෙඩි තැබීම් දෙකක්
කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේදී අද අලුයම 2.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පි
