2 sources
අමාත්‍ය ධුර රැසක් වෙනස් වෙයි - හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් ළගදීම
කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අනුව එම...
