4 sources
තුන්කොන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව පරදා පකිස්තානයට ජය
රාවල්පින්ඩි හි පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ප්‍රබල ආරම්භයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේ ලකුණු 30ක් තුළ කඩුල
