ගුණරත්න වන්නිනායක සමථ වෙන්න බැහැ කියයි: කොස්තාපල්වරයා සහ නීතිඥවරයා ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පසුගිය දා පොලිස් කොස්තාපල්වරයෙකු සමග ඇති වූ සිද්ධියට අදාළව සිය සේවාදායකයාට සමථ විය නොහැකි බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (නොවැ: 17) අධිකරණය හමුවේ කියා සිටියහ.
