2 sources
මගේ ඔෆිස් එක ටෙනිස් පිට්නියක් විතර ඇති,ඒවගෙ ඒව හදන එක තහනම් කරන්න ඕනේ - ඇමති බිමල්
රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සඳහා අනවශ්‍ය ලෙස විශාල සහ සුඛෝපභෝගී කාර්යාල කාමර ඉදිකිරීම වහාම තහනම් කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක...
