බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉකුත් මැයි මාසයේ පසු පළමුවරට බ්රෙන්ට් මිල ඩොලර් 110 සීමාවද පසුකර තිබේ.

ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉකුත් මැයි මාසයේ පසු පළමුවරට බ්රෙන්ට් මිල ඩොලර් 110 සීමාවද පසුකර තිබේ.

ඇමෙරිකා-ඉරාන ගැටුම් සහ රුසියා-යුක්රේන යුදමය තත්ත්වය හමුවේ ලෝක බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති අඛණ්ඩ බලපෑම් හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය මැයි මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, බ්රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 109.9ක් ලෙස සටහන් වන අතර, ඩබ්ලිව්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage