2 sources
බූස්ස බන්ධනාගාරයෙන් දුරකථන 14ක් (VIDEO)
බූස්ස බන්ධනාගාරයේ වාට්ටු වල තිබී ජංගම දුරකථන 14 ක් සොයාගෙන තිබෙනවා. රැඳවියන් පිටත සිදුකරන අපරාධ සඳහා මෙම දුරකථන භාවිත කරන්නට ඇති බවටයි බන්ධනාගාර නිලධාරින් සැක පළකරන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
