6 sources
අවුරුදු 11කට පසු මහින්ද රාජපක්ෂත් වත්කම් බැරකම් අල්ලස් කොමිසමට භාර දෙයි
තමන්ගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය වසර 11ට පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාරදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්කම්...
