9 sources
ගම්පහදී මැර ප්‍රහාරයක්: සීලරතන හිමි රෝහලේ
ගම්පහ ප්‍රදේශයේ පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳ රැස්වීමකදී මැර ප්‍රහාරයකට ලක්වූ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ප්‍රහාරය එල්ල කළ පුද්ගල
