3 sourcesTrending
බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කර සමාජ මාධ්‍යයේ පැතිරූ තරුණයා අත්අඩංගුවට
බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය කිරීම සහ ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් වට්ස්ඇප් ඔස්සේ ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කළ 21 හැවිරිදි තරුණයෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරග