කොළඹ වරායේ ඩො:මි 392 ක චීන ආයෝජන ව්යාපෘතිය අත්හැර දැමීමෙන් ශ්රී ලංකාවට දැවැන්ත පසුබෑමක්
චීන සමාගමක් වන 'චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්' (China Merchants Port Holdings) කොළඹ වරායේ ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ අමෙරිකානු ඩොලර
චීන සමාගමක් වන 'චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්' (China Merchants Port Holdings) කොළඹ වරායේ ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ අමෙරිකානු ඩොලර
මෙම අවලංගු කිරීමෙන් පසුව ශ්රී ලංකා වරාය අධිකාරිය (SLPA) අමෙරිකානු ඩොලර් මිලියන 21.9 ක වන්දි පියවීමේ ගිවිසුමකට එළඹීමට එකඟ වී ඇති බව සඳහන්. බාහිර පරිසරයේ සිදුවූ වෙනස්කම්, ව්යාපෘති කාලරාමුවේ සහ ක්රියාත්මක කිරීමේ පරිසරයේ සිදුවූ සංශෝධන මෙන්ම පාර්ශ්වයන් අතර පැවති වාණිජමය කරුණු සලකා බලා මෙම ව්යාපෘතිය අත්හැර දැමීමට තීරණය කළ බව කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage