BYD වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නෑ - BYD සමාගම
චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවන බවට පැහැද
චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවන බවට පැහැද
BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස, BYD Tang සහ Yuan Pro වාහන 115,000ක් පමණ ආපසු කැඳවීමට මෑතකදී නිවේදනය කර තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම සඳහන් කළේ, මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD Tang වාහන සඳහා පමණක් බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage