ජනාධිපතිට මඩ ගහනවා.. බොරු කියනවා.. හදිසි නීතිය යටතේ ඔවුන් වසර පහක් හිරේ..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සමාජ ජාල ඔස්සේ මඩ ප්‍රහාර එල්ල ෙවමින් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි.ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය වර්ධනය වුවහොත් එය සාමාන්‍ය දෙයක් බවට පත්වුණු ඇති බවද එවන් තත්වයකට අවස්ථාව නොදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.එමෙන්ම වැඩි වශයෙන් විදේශගතව සිටින පිරිස් විසින් මෙම මඩ ප්‍රහාර එල්ල කරමින් ඇති බවද පැවසූ හෙතෙම පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්ම
