අහස උසට එසවුණු වීරත්වයේ දෑත්; Fly Dubai ගුවන් නියමු ගැටුම
පසුගිය සැප්තැම්බර් 30 වැනි බදාදා දින ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පිටත් වූ 'ෆ්ලයි ඩුබායි' (Fly dubai) ගුවන් සමාගමට අයත් FZ1073 ගුවන් යානය සිය ගමන ආරම්භ කළේ සාමාන්‍ය ගුවන් වාරයක් පරිද්දෙනි. මගීන් 174 දෙනෙකු සහ කාර්ය මණ්ඩ
