ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්ට එරෙහිව විරෝධතාවක්
ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර්ට එරෙහිව එරට ක්‍රියාත්මක තරුණ දේශපාලන ව්‍යාපාරයක් වන කැරපොතු ජනතා පක්ෂය විසින් දියත් කරන විරෝධතාවයක් අද නව දිල්ලියේ ජන්තර් මන්තර් හිදී සංවිධානය කර තිබෙනවා. මෙම විරෝධතාවය පාලනය සඳහා දිල්ලි පොලිසිය මෙ
