2 sources
කොංගෝවේ කඩාවැටුණු පතලේ 227ක් මරුට
මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි රුබයා කොල්ටන් පතල කඩා වැටීමෙන් 227ක් පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා ප
මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි රුබයා කොල්ටන් පතල කඩා වැටීමෙන් 227ක් පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා ප
එම අවස්ථාවේ පතල තුළ සිටි පතල් කම්කරුවන්, දරුවන් සහ වෙළඳාමේ නිරත වූ කාන්තාවන් මෙලෙස අනතුරට පත්ව ඇතැයි සඳහන්. පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදේශකයෙකු සඳහන් කරන පරිදි, දැනට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව අවම වශයෙන් 227ක්. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage