ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනුව 2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් 5,277ක් ලැබී ඇති බව සඳහන්. 2024 වසරේ ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර 2023 වසරේ ලැබී තිබූ අයදුම් පත් සංඛ්‍යාව 3, 456කි. ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් [...]
ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගැනීම සඳහා දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් ලැබෙමින් පවතින අතර, 2025 වසරේදී උතුරු පළාතේ අයදුම්පත් යොමු කිරීම 253%කින් වර්ධනය වී ඇති අතර, නැගෙනහිර පළාතේ 135%කින්, මධ්‍යම පළාතේ 116%කින් සහ ඌව පළාතේ 108%කින් අයදුම්පත් ලැබීම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Summarised from Dasatha Lanka News
Places- Northern Province2
- Eastern Province2
- Uva Province2
- Central Province
- යම
Keywords- වෛද්‍යාධාර2
- අයදුම්පත්2
- විමධ්‍යගත2
- ජනාධිපති2
- ලැබෙන2
- ඉහළට2
- ඩිජිටල්කරණය
- ප්‍රමාණය
- සංඛ්‍යාව
- ලැබීම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage