4 sources
BRICS සමුළුවට සහභාගී වීමට රුසියානු ජනපති පුටින් ඉන්දියාවට
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවට පැමිණි පුටින් ජනාධිපතිවරයා ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං විසින් පිළි
