4 sources
කිරින්දේ අයිස් කාරයින්ට DO - මාලදිවයිනත් දින 30කට ගහයි (VIDEO)
මත්ද්‍රව්‍ය සමග මාලදිවයිනේදී පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා.මත්ද්‍රව්‍ය සමඟ කිරින්දේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
