ප්‍රභාකරන් මරපු පලිය අනුර මැයි මාසේ ගන්න හදන්නේ - මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හෙට (12) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීම, වත්මන් රජය එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක,...
