2 sources
අද සවස ඇතිවිය හැකි අකුණු පිළිබද අනතුරු ඇගවීමක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් , ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (16) සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි එහි සඳහන් වුණේ. අකුණු මඟින් සිදුවන අනතුරු [...]
