2 sources
එංගලන්තය සමඟ තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවන ටහරාගය අද (17) පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද (17) රාත්‍රී 11.00ට සොෆියා ගාර්ඩන්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පෙරේදා පැවති පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තු තබා ගනීමට නම් ශ්‍රී ලංකා [...]
