2 sources
ඉම්රාන් ඛාන්ගේ නිදහස් ඉල්ලා පාකිස්ථානයේ දැවැන්ත විරෝධතා පාගමනක්
සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ PTI පාක්ෂිකයින් දහස් ගණනක් අගනුවර වන ඉස්ලාමාබාද් වෙත දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉස්ලාමාබාද් නුවර සිට කිලෝමීටර් 275ක් පමණ දු
