2 sources
ෆ්ලයි ඩුබායි තහනමෙන් ශ්රී ලාංකිකයන් දහසකට වැඩි පිරිසකට ඊශ්රායල රැකියා අවදානමක්
ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමේ යානා ඊශ්රායලයට ඇතුළුවීම තහනම් කිරීම හේතුවෙන් ශ්රී ලාංකික තරුණ තරුණියන් දහසකට වැඩි පිරිසකට එරට රැකියා සඳහා පිටත්ව යෑමට බාධා මතුව තිබේ. ඩුබායි සිට ටෙල්අවිව් බලා ගමන් කළ ෆ්ලයි ඩුබායි ගුවන් යානයක ප්රධාන නියමුවා සහ සහායක නියමු
