3 sourcesTrending
රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

By Hiru News Sinhala
Read full articleරාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත අලුතින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්‍පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story