ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළට
යේමනයේ හූති කැරළිකරුවන් සෞදියේ බලශක්ති මර්මස්ථාන වෙත පහරදීමත් සමග ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත්වරක් ඉහළ ගොස් තිබෙනවා. හූති කැරළිකරුවන් සෞදි අරාබියේ රාජ්‍ය බලශක්ති දැවැන්තයෙකු වන අරෑම්කෝ සමාගමට අයත් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළා. ඒ සමග ලෝක වෙළඳපොලේ බොර
