ජාතික මිලාද් – උන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපතිගේ සුබ පැතුම් පණිවුඩය
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 'රබී අල්-අව්වල්' මස උදාවෙත්ම, ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර මහත් භක්ත්‍යාදරයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් [...]
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 'රබී අල්-අව්වල්' මස උදාවෙත්ම, ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර මහත් භක්ත්‍යාදරයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් [...]
වසර 23ක් පුරා උන්වහන්සේ අභිමුඛ වූ අනේකවිධ කම්කටොලු සහ සිදු කළ අසමසම පරිත්‍යාගවල පරමාර්ථය වූයේ සාමය, සහෝදරත්වය, පාරිශුද්ධභාවය, විශ්වාසනීයත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් ගොඩනැගීමයි. නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලුදෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ අපගේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට අවැසි මගපෙන්වීම නබිතුමන්ගේ දර්ශනයෙන් නොමඳව සැපයේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story