2 sources
මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග පැටළුණ කොස්තාපල්වරයාගේ වැඩ තහනම්
ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියකට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන
