2 sources
ජනමත විචාරණයකට සූදානම්.. - නලින්ද
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ වුවහොත්, ඒ සඳහා රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමි
