3 sources
හෙට දිනයේ දී සූර්යයා මුදුන් වෙන ප්‍රදේශ ගැන දැනුම්දීමක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් හෙට (05) පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට දිනයේ දී මිලි මීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ [...]
