2 sources
පාකිස්ථානයට මෝසම් වැසි තද වෙයි - රාවල්පින්ඩි සහ ඉස්ලාමාබාද් ගංවතුරෙන් යටවෙයි
පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සහ අසල්වැසි නගරයක් වන රාවල්පින්ඩි හි දැඩි මෝසම් වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් මාර්ග ජලයෙන් යටවී නිවාසවලටද ජලය ගලා ගොස් ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ජල මට්ටම
