2 sources
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමට දිලිත් ජයවීර එක්වෙයි
අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ භාවය නිමිත්තෙන් ශෝකය පළ කිරීම සඳහා සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අද (14) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර කටාර් තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සටහන් පොතෙහි සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ [...]
