කුලී පනතට අධිකරණ අනුමැතිය
කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය යටතේ නිල මතයක් ප්‍රකාශ කිරීම අනවශ්‍ය
