2 sources
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 22 ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) දිනයේ පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව හෙට (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය), වේගිරිය, [...]
