ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.ඒ අනූව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. ඒ අනූව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි.
Summarised from News First - සිංහල
Organisations- ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය2
- මණ්ඩලය2
- ජාතික2
- ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
- ජාතික ජල සම්පාදන සහ ජ
- ගාල්ල මහ නගර සභා බල
- න ජල පවිත් රාගාර
- මධ් යම අධිවේ
Places- ගම්පහ ප් රාදේශීය සභා බල2
- මහර ප් රාදේශීය සභා බල2
- ගාල්ල මහ නගර සභා2
- උඩ2
- ගම2
- හ ප් රාදේශීය සභා බල
- සූරිය පාළුව
- පරකන්දෙණිය
Keywords- කප්පාදුවක්4
- ප්‍රදේශ3
- පැය3
- හෙට3
- කිහිපයකට2
- පවිත්‍රාගාරය
- අත්හිටුවයි
- අත්හිටුවන
- කටයුත්තක්
- කොස්සින්න
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage